ස්ථිර පත්වීම් නොලැබීමෙන් උතුරේ ගුරුවරු සිය දිවි හානි කරගැනීමේ අවධානමක

උතුරු පලාතේ ස්වේච්ඡා ගුරුවරුන් 500කට අධික පිරිසක් සේවය කරන බවත් වසර ගණනාවක් තිස්සෙ ඔව්න්ගේ පත්වීම් ස්ථිර නොවීමෙන් දැඩි මානසික වියවුලට පත්ව සියදිවි හානි කරගැනීමේ අවදානමක සිටින බවත් උතුරේ ස්වේච්ඡා ගුරු සංගමය පවසයි. උතුරේ රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරුවරුන් 686 දෙනෙකු සේවය කළ අතර පසුගියදා ඉන් 182 කට ස්ථිර පත්වීම් ලබා දී තිබුණද ස්ථිර පත්වීම් නොලද පිරිස … Continue reading ස්ථිර පත්වීම් නොලැබීමෙන් උතුරේ ගුරුවරු සිය දිවි හානි කරගැනීමේ අවධානමක